Thursday 6 January 2022

මහ මුහුද

 


ආදරණීය මහ මුහුද , 

නුඹ අපෙන් අපේ ආදරණීයයන් ඈත් කොට දැන් වසර දහහතක් ගෙවි ගොස්

අයදින්නම් නුඹෙන් තවත් නම්  වෙස් පෙරලන්නට එපා ප්‍රේමණීයයන්ගෙන් ප්‍රේමණීයයන් වෙන්කරන රුදුරු  රකුසෙකු බවට  

ඉතිං වෙයන්  ආදරණීය නවාතැනක් ඉඳහිට හෝ ඇවිත් නුඹව දැක බලා මොහොතකට හෝ  වැළඳගෙන යාමට හැකි

14 comments:

  1. Woooow lsssssnai❤️😍🔥

    ReplyDelete
  2. සයුර මිස නොව මිනිස් සිතදත් එසේමයි මගේ යෙහෙලියේ අනුන් ආදර උදුරගන්නා රුදුරු සිත් මේ ලොව ඇතේ කොතෙක් බාධක ඔබට ආවත් ගතවෙනා හැම තත්පරේ මොහොතකටවත් නොසැලෙන්න මගේ දායාබර නුබ මිතුරියේ 🥰😘🥰😘❤️❤️❤️❤️❤️❤️❤️❤️ ලස්සනයි පියූ....... ❤️😘🥰 තව එකක් ඕනි අපිට 🥰😘

    ReplyDelete
    Replies
    1. 🥺🥺🥺 ස්තුතියි 🙏🙏🙏. අනිවාර්යයෙන්ම තවත් ලියනවා. ❤️❤️❤️❤️❤️❤️😘😘😘🥰🥰🥰

      Delete
  3. විශේෂණ පද තවත් කුමට? .නියමයි 👌

    ReplyDelete

මායාකාර ඇස්

  + මචං උඹ දන්නවද දෙයක්? - කියන්නකො බලන්න. + සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත...